FRONTLINE SOCIALIST PARTY – SRI LANKA  පෙරටුගාමී සමාජවාදී පක්ෂය – ශ්‍රී ලංකාව  முன்னிலை சொஷலிஸக் கட்சி – இலங்கை

අධිආරක්ෂක කලාපයේ ලලිත් සහ කූගන් අතුරුදහන් කර වසර 11 යි – පුබුදු ජාගොඩ

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ සහෝදරයා ඊයේ (10) යෙදී තිබුන ලෝක මානව හිමිකම් සුරැකීමේ දින මාධ්‍ය වේදීන් අමතමින්, මීට වසර 11 කට පෙර ජාත්‍යන්තර මානව හිමිකම් දිනයේදී යාපනයේ අධිආරක්ෂක කලාපයේදී පැහැරගෙන රාජ්‍ය යාන්ත්‍රනය විසින් අතුරුදහන් කර ඇති ලලිත් සහ කූගන් සහෝදරවරු ඇතුළු දැනටත් බලහත්කාරයෙන් රඳවාගෙන සිටින 140 ක් පමණ වූ දේශපාලන සිරකරුවන් ගැන අදහස් දැක්වීය.

Vidhura

Read Previous

ජන බලයක් නැති නායකයෙක් මොනවා කිව්වත් ඒක ජනතාවට විහිලුවක්-දුමින්ද නාගමුව

Read Next

“රටේ තියෙන්නෙ ආර්ථික අර්බුදයක් නෙමෙයි ආර්ථික මංකොල්ලයක්”- දුමින්ද නාගමුව සහෝදරයා

Leave a Reply

Your email address will not be published.

Most Popular