FRONTLINE SOCIALIST PARTY – SRI LANKA  පෙරටුගාමී සමාජවාදී පක්ෂය – ශ්‍රී ලංකාව  முன்னிலை சொஷலிஸக் கட்சி – இலங்கை

Derana 360 | කුමාර් ගුණරත්නම් | With Kumar Gunarathnam

ලාංකීය දේශපාලනයේ, පාර්ලිමේන්තුවෙන් පිට, ව්‍යවස්ථාවෙන් වචනවලට පමණක් සීමාවූ ජනතා පරමාධිපත්‍යයේ බලය “සාමකාමී ජනතා අරගලයකින්” දිනාගත් සුවිශේෂ වූ ජයග්‍රහණයන් ලඝුකොට දක්වන්නට වෙරදරන අධිපති මාධ්‍යයන්, තම පැවැත්ම වෙනුවෙන් කරන රැකියාවකට වඩා එහාට ගිය මාධ්‍ය කරණයේ නියැලෙන මාධ්‍ය වේදීන් හමුවේ වුවද, නිදහසේ දේශපාලනයේ නිරතවීමට ඇති අයිතිය සහ සැබෑ සමාජ පරිවර්තනයකට නායකත්වය සැපයීමට ඇති තම කැපවීම වෙනුවෙන්ම ඉවසා වදාරමින්, අරගලය, රාජ්‍ය මර්ධනය හා සීග්‍රයෙන් විනාශවෙමින් පවතින රටේ ආර්ථිකය හා ප්‍රජාතන්ත්‍ර වාදය ගැන යතාර්ථය පැහැදිලි කරන කුමාර ගුණරත්නම් සහෝදරයා.

Vidhura

Read Previous

“රටේ තියෙන්නෙ ආර්ථික අර්බුදයක් නෙමෙයි ආර්ථික මංකොල්ලයක්”- දුමින්ද නාගමුව සහෝදරයා

Read Next

අරගලය, විශයවූ දේශපාලන ආරථික තරපුම, ජනතා අපේක්ෂා ජයග්‍රහණය කරා ගෙනයාමට නොහැකිවූ දේශපාලන යතාර්ථය – පුබුදු ජයගොඩ සහෝදරයා

Leave a Reply

Your email address will not be published.

Most Popular