FRONTLINE SOCIALIST PARTY – SRI LANKA පෙරටුගාමී සමාජවාදී පක්ෂය – ශ්රී ලංකාව முன்னிலை சொஷலிஸக் கட்சி – இலங்கை
Letz Chat – කුමාර් ගුණරත්නම්, පුබුදු ජයගොඩ, දුමින්ද නාගමුව සහෝදරවරු සහභාගි වන දේශපාලන සාකච්ඡාව
“දැන් තිබෙන්නේ ඉන්දියාවේ, ඇමරිකාවේ පදේට නටන රූකඩ ආණ්ඩුවක්. ඉන්දියාව සමග අත්සන් කරන රටට අහිතකර ගිවිසුම් වහා හෙළි කළ යුතුයි”. – කුමාර් ගුණරත්නම් සහෝදරයා