ජාත්‍යන්තර මානවහිමිකම් කොමිසමේ 46 වෙනි සැසිවාරයට ඉදිරිපත්ව ඇති යෝජනාව සම්බන්ධයෙන් ලංකාවේ මානව අයතීන් ගැන ජාත්‍යන්තර රටවල් ගතයුතු, ගෙන ඇති තීරණ හා ස්ථාවර සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා පෙරටුගාමී සමාජවාදී පක්ෂය පැවැත්වූ මාධ්‍යහමුව – අධ්‍යයාපන ලේකම් පුබුදු ජයගොඩ සහෝදරයා