ලිංගික හිංසනවලට විරුද්ධව නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය ජාතික ‌පොලිස් ‌කොමිසමට

උද්ඝෝෂණයේ ‌යෙදුණු කාන්තාවන්ට ඉහළ ‌පොලිස් නිලධාරියකු කළ ලිංගික හිංසනවලට විරුද්ධව නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය අද (10) ජාතික ‌පොලිස් ‌කොමිසම ‌වෙත පැමිණිලි කළේය.

Posted by Free Women on Wednesday, 10 March 2021