කෝටි ගනන් වංචාකරපු උන්ට පොලීසියේ ඉල්ලීමට ඇප ඇත්ත කතාකරපු අපිව ඇතුලට දානවා. කඩුවෙල පොලිසිය විසින් අත්අඩංගුවට ගත් දුමින්ද නාගමුව කඩුවෙල දිසා අධිකරණයෙන් ඇප ලබා පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත දැක්වූ අදහස්…