පෞද්ගලික අංශයේ සේවක සොයුරු, සොයුරියන් දැනුවත් කිරීමේ හා ජාතික වැඩබිම් දැනුවත් කිරීම ව්‍යාපෘතිය
සංවිධානය කලේ – කම්කරු අරගල මධ්‍යස්ථානය.
බදුල්ල, ගම්පහ වතුපිටිවල, ලංකා ටයිල්ස් – රණාල, කුලියාපිටිය Slimtex Garment, කලුතර, බියගම යන නගරවල හා විවිධ ව්‍යාපාර ආශ්‍රිතව මෙම දැනුවත් කිරීම සංවිධානය කර තිබුණි.