මේ සියවසේ කෘතීම බුද්ධි දැනුමේ සීග්‍ර දියුණුව හා ප්‍රයෝජනයට ගැනීමේදී සමාජයේ ආර්ථික විෂමතාව නිසා මානව ප්‍රජාව ආර්ථික අසමානතාව ඉක්මවා යන විෂමතාවයන් ඇති මානව ප්‍රජා දෙකක් නිර්මාණය වනු ඇත. එමනිසා ඇතිවෙන හෝමෝ සේපියන් යන පහල පෑගෙන පන්තියකුත් දෙමාපියන්ට සතුටුවිය හැකි, ඔවුන්ට රුචි හැඩරුව, ඇඟ පත ඇති, කෘතීම බුද්ධිමතුන් ගෙන් සැදුන පාලක පන්තියක අනතුර වැළැක්විය හැක්කේ කෙසේද?

සියලුම සමාජ අසාධාරණයන්ට, අසමානතාවයන්ට විසදුම් සොයාගත හැක්කේ ලෝක සමාජවාදී ජයග්‍රහණයකින් පමණි