550d51b5 Efd3 4bfa B328 5147899ddc8c
A95cd719 5eef 49d4 Bb22 6eb6dc97693c 1
F209b848 4d14 462f 9f68 5e953588822a

රුසියාවේ යුක්‍රේන ආක්‍රමණයට එරෙහිව, නේටෝ සංවිධානයේ තර්ජනාත්මක හා ව්‍යාප්තවාදී මැදිහත්වීම් වලට එරෙහිව, ලෝක බලවතුන්ගේ බලපොරය විසින් ලෝ වැසි ජනතාව විනාශකාරී ලෝක යුද්ධයකට බිලිදීමේ අවදානමට එරෙහිව හා අධිරාජ්‍යවාදී යුද ගිවිසුම් සංවිධාන වලට එරෙහිව අද පෙරටුගාමී සමාජවාදී පක්ෂය සහ තවත් වාමාංශික පක්ෂ හා සංවිධාන ගණනාවක් කොළඹ එක්සත් ජාතීන්ගේ මූලස්ථානය ඉදිරිපිට පැවැත්වූ උද්ඝෝෂණය