ඉතිහාසයේ මෙතෙක් අත් නොවිධි දුෂ්කර තත්වයන් තුල පීඩාවට පත්වී “ජනතා අරගලයකින්” විසදුම් ඉල්ලා සිටින ලාංකික ජනතාවට, පරාජය ඇස් ඉදිරිපිට පෙනි පෙනී පරාජිත රජය ජෝන්ස්ටන් ගේ කපුටු න්‍යාය යොදා ගනිමින් විසදුම් වෙනුවට මර්ධනය දියත් කර ඇත.