කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දීය සමාගමකට විකිණීමට/49% කොටස් මිලදීගැනීම ඉඩදීමට එරෙහිව සහ වරාය ‌සේවක වෘත්තීය ක්‍රියාමාර්ගයට සහාය පළ කරමින් පැවැති ඒකාබද්ධ මාධ්‍ය හමුවේදී දුමින්ද නාගමුව සහෝදරයා අදහස් දක්වූ අයුරු

Comrade Duminda Nagamuwa explained the real political reasons behind the sale/ allowing to buy 49% shares of the Eastern Jetty of the Colombo Harbour at a joint media conference supporting port workers’ professionals’ actions.