Comrade Pubudu Jayagoda, at a media briefing, explained the Supreme Court observation on the Port City Special Economic Commission Bill.

“කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කොමිෂන් සභා පනත” පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ මතය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර තිබිණි. ඒ සම්බන්ධයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් අද පැවැත්වූ මාධ්‍ය හමුවේදී අධයාපන ලේකම් පුබුදු ජයගොඩ සහෝදරයා පළ කළ අදහස්