A few moments of campaigning to collecting 1,000,000 (One Million) signatures.

Ampara, the City of Uhana

අත්සන් දස ලක්ෂයේ පෙත්සමට අත්සන් ලබා ගැනීමේ අවස්ථා කිහිපයක්
අම්පාර, උහන නගරයේදී
ගෙවන්න බෑ!
ගෙවන්නෙ නෑ !
ස්ත්‍රීන් බිලිගන්නා ක්ෂුද්‍ර මූල්‍ය ණය වහා අහෝසි කරනු!

Pollonoruwa – Debaralla 

පොලොන්නරුව දෙබරැල්ල. 45 කෑල්ල ක්ෂුද්ර මූල්ය ගැටලුවෙන් පීඩාවට පත් කාන්තාවන් හමුවීම හා අත්සන් දස ලක්ෂයේ පෙත්සම සඳහා අත්සන් ලබා ගැනීම..

Higurakgoda

ක්ෂුද්ර මූල්ය ණය මාෆියාව වහා අහෝසි කරන ලෙස ඉල්ලා නිදහස උදෙසා කාන්තා ව්යාපාරය මඟින් රට පුරා අත්සන් දස ලක්ෂයක් ලබා ගැනීමේ කටයුත්ත ඊයේ පොළොන්නරුව පොළ අසලින් ආරම්භ විය..හිඟුරක්ගොඩ නගරයේ පැවැත්වෙන සත්යග්රහයේ ඉදිරි ක්රියාමාර්ග දෙබරැල්ල ගම්මානයේ කාන්තාවන්ට පැහැදිලි කිරීමේ සාකච්ඡාවට එක්ව සිටින හේමමාලි අබේරත්න සහෝදරිය….

Putlam, Anamaduwa

පුත්තලම, ආනමඩුවේදී

Badulla, City of Welimada 

බදුල්ල, වැලිමඩ නගරයේ දී