HomeNEWS දුමින්දගේ ප්‍රකාශයක් විකෘති කරලා ! - මිලියන 500ක් ඉල්ලා ''දිනමිණ'ට එන්තරවාසියක්

 දුමින්දගේ ප්‍රකාශයක් විකෘති කරලා ! – මිලියන 500ක් ඉල්ලා ”දිනමිණ’ට එන්තරවාසියක්

සති දෙකක් ඇතුළත මිලියන 500ක් ගෙවන ලෙස දැනුම් දෙමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය

විසින් ‘දිනමිණ’ කර්තෘවරයාට සහ එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමට එන්තරවාසියක් යොමුකර ඇත.

එසේ එන්තරවාසියක් යොමුකර ඇත්තේ, ‘දිනමිණ’ පුවත්පත විසින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව විසින් කළ ප්‍රකාශයක් විකෘතිකර අසත්‍ය පුවතක් පළ කිරීම සහ එම වරද නිවැරදි නොකිරීම සම්බන්ධයෙන් සිදුව ඇති හානියට වන්දි වශයෙනි. එම එන්තරවාසි දෙක මෙතනින් කියවන්න

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments