“බහුජන ශක්තිය ඇතිකරගත් වහාම අපි නිසැකවම ඔබලාගේ දුර්දාන්ත බලය පෙරලා දමනවා” – කුමාර් ගුණරත්නම් සහෝදරයා
34 වන ඉල්මහ විරු සමරුව, පෙරටුගාමී සමාජවාදී පක්ෂය
34 වන ඉල්මහ විරු සමරුව, පෙරටුගාමී සමාජවාදී පක්ෂය
34 වන ඉල් මහ විරු සමරුව, කළුතර නගර ශාලාවේදී, පෙරටුගාමී සමාජවාදී පක්ෂය
ජනතාවගේ බලය සවිමත් කළ වහාම අපි මේ විනාශකාරී පාලනය පරාජය කරනවා!– පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් සහෝදරයා අද අනුප්‍රාප්තික ජනාධිපති අයවැය ඉදිරිපත් කරමින් අද කිව්ව බොහෝ දේවල්වල ඉදිරි අරමුණු කීපයක් පනෙන්න තිබෙනවා. අප…
– පෙ.ස.ප. ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව සහෝදරයා ජාත්‍යන්තර මාධ්‍ය සංවිධානයක් විසින් ලංකාව් කුප්‍රකට ව්‍යපාරිකයකු ගැන හෙළිදරව් කිරීමක් සිදුකර තිබනවා. ඒ ව්‍යාපාරිකයා, ටිරාන් ප්‍රසන්න ක්‍රිස්ටෝපර් අලස්, නැත්නම් වර්තමාන ආණ්ඩුවේ ටිරාන් ඇමතිවරයා. මේ හෙළිදරව් කිරීම වැදගත් වෙන්නෙ,…
සෞඛ්‍ය සේවයේ ප්‍රමිතීන් හදන පනත් දෙකම අහෝසියි. අද සවස මාධ්‍ය ලොක්කන්ට අල්ලස් පාටියක්. – පුබුදු ජයගොඩ සහෝදරයා
මේ අරගලයෙ බහුපාන්තික ස්වභාවය විසින් ඇති කළ සංකීර්ණ තත්වය අපි වටහා ගත යුතුයි. මහා පරිමාණ ව්‍යාපාරික ධන කුවේරයන්ටත් ගෝඨාභය රාජපක්ෂ පළවාහැරීමේ අරමුණක් තිබුණා. ඩොලර් සංචිත සම්බන්ධ ප්‍රශ්න, ආනයන සීමා නිසා ඔවුන්ගේ ලාභ ගොඩගැසීමේ අරමුණුවලට බාධා…
| M | T | W | T | F | S | S |
|---|---|---|---|---|---|---|
| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 |
| 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 |
| 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 |
| 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 |
| 29 | 30 | |||||