HomeNEWSජන බලයක් නැති නායකයෙක් මොනවා කිව්වත් ඒක ජනතාවට විහිලුවක්-දුමින්ද නාගමුව

ජන බලයක් නැති නායකයෙක් මොනවා කිව්වත් ඒක ජනතාවට විහිලුවක්-දුමින්ද නාගමුව

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව සහෝදරයා ඊයේ (10) යෙදී තිබුන ලෝක මානව හිමිකම් සුරැකීමේ දින රැලිය අමතමින්, ලංකාව ඉතිහාසය පුරාවටම මානව හිමිකම් සුරැකීම වෙනුවෙන් සටන් කල ක්‍රියාකාරිකයින්, මානව හිතවාදීන් මර්දනය කිරීමට, අතුරුදහන් කිරීමට සහ අමානුෂික අන්දමින් ඝාතනය කිරීමට ලෝක කුසලානය දිනා ඇති රටක් බවත් ප්‍රකාශ කලේය. එමනිසා මේ රටේ පොදු ජනතාවත්, මුළු මහා වැඩ කරන ජනතාවත් පවතින සහ පැවතුන රජයන්ගේ මානව විරෝධී, ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනය හඳුනාගෙන අප අයිතීන් දිනා ගැනීමට පෙළගැසිය යුතු බව ප්‍රකාශ කළේය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments