HomeNEWSNATIONALනැවත විදුලි ගාස්තු වැඩි කිරීමකට ඉඩ දෙන්න එපා - පුබුදු ජයගොඩ මහජන... NEWSNATIONAL නැවත විදුලි ගාස්තු වැඩි කිරීමකට ඉඩ දෙන්න එපා – පුබුදු ජයගොඩ මහජන උපයෝගීතා කොමිසමෙන් ඉල්ලයි By admin September 3, 2026 0 288 Share FacebookXPinterestWhatsApp Screenshot ආණ්ඩුව විදුලි ගාස්තු වැඩි කිරීමක් සඳහා සූදානමක සිටී. ඒ සඳහා ඉන්ධන මිලෙහි වැඩිකිරීම් සිදුකර ඇති අතර විදුලිය සඳහා ඉන්ධන සහනාධාරය පසුගිය මාසයෙන් අවසන් වීමද භාවිතා කරන සූදානමක් තිබේ. උද්ධමනය 8% සීමාවට වැඩිවී ජනතාව පිඩාවට ලක්ව සිටින මොහොතක විදුලි ගාස්තු වැඩිවීමක් දරාගත නොහැකි නිසා එම ඉල්ලීමට ඉඩ නොදෙන ලෙස ඉල්ලා අද, සැප්තැම්බර් 2 දින පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්යාපන ලේකම් පුබුදු ජයගොඩ සහෝදරයා මහජන උපයෝගිතා කොමිසමට ලිපියක් බාර දුන්නේය. Share FacebookXPinterestWhatsApp Previous article“දරුවන්ට සහ කාන්තාවන්ට එරෙහි ප්රචණ්ඩත්වයන්ට සහ හිංසනයන්ට එරෙහිව නීතිය ක්රියාත්මක වීමේ ඇති ප්රමාදය”Next article“වී වලට නිසි මිලක් නොමැතිකම ඇතුළු ගොවි ජනතාව මුහුණදෙන ගැටලු” adminhttps://frontlinesp.org RELATED ARTICLES NEWS සූර්ය බලශක්තිය අධෛර්යමත් කිරීම සම්බන්ධයෙන් අද, ඔක්තෝබර් 5 දින පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මාධ්ය හමුවක් එම පක්ෂයේ නුගේගොඩ කාර්යාලයේදී පැවැත්විණි. –... October 6, 2026 NEWS යුක්තිය ඉටුකිරීම සඳහා මිනිස්සු සටන් කරනවා.. September 30, 2026 NEWS ලලිත් සහ කුගන් සහෝදරවරු දෙදෙනා පැහැරගෙන අතුරුදන් කර දැනට වසර 16 ක් – යුක්තිය කෝ! “16 years since comrades Lalith and Kughan were abducted... September 30, 2026 LEAVE A REPLY Cancel reply Comment: Please enter your comment! Name:* Please enter your name here Email:* You have entered an incorrect email address! Please enter your email address here Website: Save my name, email, and website in this browser for the next time I comment. Δ Most Popular සූර්ය බලශක්තිය අධෛර්යමත් කිරීම සම්බන්ධයෙන් අද, ඔක්තෝබර් 5 දින පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මාධ්ය හමුවක් එම පක්ෂයේ නුගේගොඩ කාර්යාලයේදී පැවැත්විණි. –... October 6, 2026 ” ඔක්තෝබර් 03 දින ජන අරගල ව්යාපාරය සංවිධානය කරනු ලබන ” ජඩ බදු විරෝධී කොළඹ පාගමන” සම්බන්ද දැනුවත් කෙරෙන ජන අරගල ව්යාපාරයේ මාධ්ය හමුවක්... October 2, 2026 යුක්තිය ඉටුකිරීම සඳහා මිනිස්සු සටන් කරනවා.. September 30, 2026 ලලිත් සහ කුගන් සහෝදරවරු දෙදෙනා පැහැරගෙන අතුරුදන් කර දැනට වසර 16 ක් – යුක්තිය කෝ! “16 years since comrades Lalith and Kughan were abducted... September 30, 2026 Load more Recent Comments