HomeFREE WOMEN1.2 Million expatriate workers in danger in the Middle East, who takes...

1.2 Million expatriate workers in danger in the Middle East, who takes the responsibility?

ලක්ෂ දොළහක් ලාංකිකයෝ කාන්තරේ මැරෙන්න යනවා.කවුද මේවට වග කියන්නේ?

ලක්ෂ දොළහක් ලාංකිකයෝ කාන්තරේ මැරෙන්න යනවා.කවුද මේවට වග කියන්නේ? – පුබුදු ජයගොඩ ජෝර්දාන් කැමල්වේගා ආයතනයේ ලාංකික කම්කරුවන්ට එල්ල කළ අමානුෂික ම්ලේච්ඡ ප්‍රඑහාරයට විරෝධය දක්වමින් නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය අද 2020 07 29 පැවත්වූ මාධ්‍ය හමුව. මෙම මාධ්‍ය හමුව සඳහා නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ ජාතික සංවිධායිකා හේමමාලි අබේරත්න ජාතික කමිටු සාමාජික කුමුදු පී මුණසිංහ සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ යන සහෝදර සහෝදරියන් සහභාගී විය.

Posted by Free Women on Wednesday, 29 July 2020
RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments