FRONTLINE SOCIALIST PARTY – SRI LANKA  පෙරටුගාමී සමාජවාදී පක්ෂය – ශ්‍රී ලංකාව  முன்னிலை சொஷலிஸக் கட்சி – இலங்கை

“නව විදුලි පනතෙන් ලෙබනනයට වූ දේ ලංකාවට විය හැකියි” – පුබුදු ජයගොඩ

“නව විදුලි පනතෙන් ලෙබනනයට වූ දේ ලංකාවට විය හැකියි” – පුබුදු ජයගොඩ

ලෙබනනයට ඇමරිකානු සමාගමක් කළා සේ ඉන්දියානු සමාගම්වලට ලංකාවේ විදුලි සැපයීම මුළුමනින්ම අත්හිටුවීමේ හැකියාව කැබිනට් මණ්ඩලය සම්මත කළ නව තීරණය මගින් සිදු වන බව පුබුදු ජයගොඩ සහෝදරයා පැවසීය. 2023.11.21 මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව පැවසීය.