Monthly Archives: June, 2024

“මූල්‍ය අරමුදල ගිනි පොලීකාරයෙක්. ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගතකරණයට මැදිහත්වීම ගැනත් ගැටලුවක්” – දුමින්ද නාගමුව

මූල්‍ය අරමුදල ගිනි පොලීකාරයෙක්. ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගතකරණයට මැදිහත්වීම ගැනත් ගැටලුවක් - දුමින්ද නාගමුව

“දුවට කියන කතාවක් – ධනවාදයේ කෙටි ඉතිහාසය” කෘතිය එළිදැක්වීම

ග්‍රීසියේ හිටපු මුදල් ඇමැති යානීස් වරුෆාකිස් විසින් රචිත "A story to the daughter" - A short history of capitalism නමැති කෘතිය 'දුවට කියන කතාවක් - ධනවාදයේ කෙටි ඉතිහාසය' නමින් විප්ලවවාදී ශිෂ්‍ය සංගමය සිංහල භාෂාවට පරිවර්තනය කරන ලද අතර කෘතිය එළිදැක්වීම ජුනි මස 02 වැනිදා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත් විණි. මේ එහිදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ සහෝදරයා අදහස් දැක්වූ ආකාරයයි.

“ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත නමැති කොඩිවිනය වළලන්න ඉඩ දුන්නොත් මහා විනාශයක් වෙනවා”. – දුමින්ද නාගමුව

ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත නමැති කොඩිවිනය වළලන්න ඉඩ දුන්නොත් මහා විනාශයක් වෙනවා. - දුමින්ද නාගමුව

Most Read