Yearly Archives: 2024

“IMF ගුණ්ඩුව – ඉන්දියානු තොණ්ඩුව සම්මන්ත්‍රණය”- දුමින්ද නාගමුව සහෝදරයාගේ අදහස් දැක්වීම

IMF ගුණ්ඩුව - ඉන්දියානු තොණ්ඩුව සම්මන්ත්‍රණය - දුමින්ද නාගමුව සහෝදරයාගේ අදහස් දැක්වීම

“ඉන්දියාව ලංකාව යටත් කරන්නේ කෞටිල්‍යගේ අර්ථ ශාස්ත්‍රයට අනුවයි” – පුබුදු ජයගොඩ

ඉන්දියාව ලංකාව යටත් කරන්නේ කෞටිල්‍යගේ අර්ථ ශාස්ත්‍රයට අනුවයි - පුබුදු ජයගොඩ කොළඹ දිස්ත්‍රික් 'ජනාමන්ත්‍රණය' පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ සහෝදරයාගේ ප්‍රධානත්වයෙන් හෝමාගම සුනිල් පෙරුම්බුලි ශාලාවේදී සම්පූර්ණ වීඩියෝව

“වික්‍රමසිංහගෙ මහ බැංකු පැටවු රෙදි ගලවලා පෙන්නපු එක නියමයි” – චමීර කොස්වත්ත

කළුතර දිස්ත්‍රික් ජනාමන්ත්‍රණය හොරණ නගර ශාලාවේදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පාලක ලේකම් චමීර කොස්වත්ත සහෝදරයාගේ සහභාගිත්වයෙන් සම්පූර්ණ වීඩියෝව

“Chec සමාගම සිදුකරන පරිසර විනාශයට වගකිව යුත්තෙක් නැහැ.ඉදිකිරීම් කටයුතු සඳහා මුතුරාජවල වැලි රැගෙන යන්න අවසර දීලා”.- පුබුදු ජයගොඩ

Chec සමාගම කොළඹ වරායේ නැගෙනහිර සහ ජයා පර්යන්ත දෙක පුළුල් කිරීම ස‍ඳහා කොන්ත්‍රාත්තුව අරන් තියෙනවා. මෙහි ඉදිකිරීම් කටයුතු සඳහා මුතුරාජවල වැලි රැගෙන යන්න අවසර දීලා. - පුබුදු ජයගොඩ

“මුහුණු මාරු දේශපාලනය වෙනුවට දැන් කළ යුත්තේ, ප්‍රතිපත්තිමය දේශපාලන සාකච්ඡාවට සමාජය යොමු කිරීමයි”- චමීර කොස්වත්ත

"මුහුණු මාරු දේශපාලනය වෙනුවට දැන් කළ යුත්තේ, ප්‍රතිපත්තිමය දේශපාලන සාකච්ඡාවට සමාජය යොමු කිරීමයි"- චමීර කොස්වත්ත

“විදුලි බල මණ්ඩලය ලාබ ගත්තට වැඩක් නෑ බිල වැඩි වෙද්දි ආර්ථිකය හැකිළෙනවා” – පුබුදු ජයගොඩ

විදුලි බල මණ්ඩලය ලාබ ගත්තට වැඩක් නෑ බිල වැඩි වෙද්දි ආර්ථිකය හැකිළෙනවා විදුලි බිල නිසා කර්මාන්ත 19000ක් වහලා - පුබුදු ජයගොඩ

“ලංකාවේ ආර්ථික හා දේශපාලන කටයුතුවලට ඉන්දීය මදිහත්වීමේ නව වර්ධනයක්” – දුමින්ද නාගමුව

ලංකාවේ ආර්ථික හා දේශපාලන කටයුතුවලට ඉන්දීය මදිහත්වීමේ නව වර්ධනයක් - දුමින්ද නාගමුව සහෝදරයා

“නොකළ යුත්තේ කුමක්ද?” ගම්පහ දිස්ත්‍රික් ජනාමන්ත්‍රණය- පුබුදු ජයගොඩ

නොකළ යුත්තේ කුමක්ද? ගම්පහ දිස්ත්‍රික් ජනාමන්ත්‍රණය පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ සහෝදරයාගේ සහභාගිත්වයෙන් ගම්පහ ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී 2024.02.13 පැවැත් විණි.

“ඉන්දීය සංචාරය අනුරට අටවපු උගුලක්” -පුබුදු ජයගොඩ

"ඉන්දීය සංචාරය අනුරට අටවපු උගුලක්" -පුබුදු ජයගොඩ

“ලංකාවේ ජනතාවගේ අතිශය සංවේදී තොරතුරු සොච්චම් මුදලකට ඉන්දියානු සමාගමකට දීමේ සැලසුමක්!”- පුබුදු ජයගොඩ

ලංකාවේ ජනතාවගේ අතිශය සංවේදී තොරතුරු සොච්චම් මුදලකට ඉන්දියානු සමාගමකට දීමේ සැලසුමක්! ලංකාවේ ටෙන්ඩර් කැඳවීම ගැන නිවේදන නිකුත් කරන්නෙත් ඉන්දියානු මහකොමසාරිස්ද? - පුබුදු ජයගොඩ

Most Read