Yearly Archives: 2024

“ජල බිල වැඩි කළ ජල සම්පාදන මණ්ඩලයේ කොමිස් කාක්කන් ගැන හෙළිදරව්ව” – දුමින්ද නාගමුව

FLSP | Media Conferences | ජල බිල වැඩි කළ ජල සම්පාදන මණ්ඩලයේ කොමිස් කාක්කන් ගැන හෙළිදරව්ව - දුමින්ද නාගමුව

“ජල සම්පාදනේ වංචාවලට අර්ජුණ රණතුංගගේ දුවයි කෙහෙළියගේ දුවයි දෙන්නම සම්බන්ධයි” – දුමින්ද නාගමුව

FLSP | Media Conferences | ජල සම්පාදනේ වංචාවලට අර්ජුණ රණතුංගගේ දුවයි කෙහෙළියගේ දුවයි දෙන්නම සම්බන්ධයි - දුමින්ද නාගමුව හෙළි කරයි

 දුමින්දගේ ප්‍රකාශයක් විකෘති කරලා ! – මිලියන 500ක් ඉල්ලා ”දිනමිණ’ට එන්තරවාසියක්

සති දෙකක් ඇතුළත මිලියන 500ක් ගෙවන ලෙස දැනුම් දෙමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් 'දිනමිණ' කර්තෘවරයාට සහ එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමට එන්තරවාසියක් යොමුකර ඇත.එසේ එන්තරවාසියක් යොමුකර...

“කෙහෙළිය ඇතුළු පිරිසට සමූහ ඝාතන චෝදනා එල්ල කළ යුතුයි” – පුබුදු ජයගොඩ

කෙහෙළිය ඇතුළු පිරිසට සමූහ ඝාතන චෝදනා එල්ල කළ යුතුයි - පුබුදු ජයගොඩ

“නොකළ යුත්තේ කුමක්ද?” – ගාල්ල දිස්ත්‍රික් ජනාමන්ත්‍රණය – කුමාර් ගුණරත්නම් සහෝදරයාගේ සම්පූර්ණ කතාව

නොකළ යුත්තේ කුමක්ද? - ගාල්ල දිස්ත්‍රික් ජනාමන්ත්‍රණය - 2024 02 02 කුමාර් ගුණරත්නම් සහෝදරයාගේ සම්පූර්ණ කතාව

“සුමනසිරි ලියනගේ රචිත ‘ප්‍රාග්ධනය – කෙටි හැඳින්වීමක්” එළිදැක්වීම : කුමාර් ගුණරත්නම් සහෝදරයාගේ දේශනය

මහාචාර්ය සුමනසිරි ලියනගේ විසින් රචිත 'ප්‍රාග්ධනය - කෙටි හැඳින්වීමක්' කෘතිය එළිදැක්වීම පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් සහෝදරයා විසින් සිදු කරන ලද දේශනය

“සමාජ මාධ්‍ය භීතිකා පනත සම්මත වුණොත් සමාගම් විසින් ලංකාවට තුළ සියලු සමාජ මාධ්‍ය අත්හිටුවීමේ අවදානමක්”

FLSP | Media Conferences | සමාජ මාධ්‍ය භීතිකා පනත සම්මත වුණොත් සමාගම් විසින් ලංකාවට තුළ සියලු සමාජ මාධ්‍ය අත්හිටුවීමේ අවදානමක් තිබෙනවා - පුබුදු ජයගොඩ

“මාළිමාවේ ඡන්ද කැම්පේන් එකේ ඇත්ත ගැන පුබුදු පළමුවරට කතාකරයි_ අනුර ජනාධිපති වෙයිද?”

මාළිමාවේ ඡන්ද කැම්පේන් එකේ ඇත්ත ගැන පුබුදු පළමුවරට කතාකරයි අනුර ජනාධිපති වෙයිද? මාලිමාවේ ජනාධිපතිවරණ සූදානම - අනුර කුමාර ජනාධිපති වෙයිද? රනිල් ජනාධිපතිවරණයක් තියන්නේ අකමැත්තෙන්

“උපක්‍රමවල නාමයෙන් ඔ්නම දෙයක් කරන අවස්ථාවාදයට එරෙහිව ලෙනින් දැවැන්ත සටනක් කළා” – පුබුදු ජයගොඩ

වී.අයි. ලෙනින් මිය ගොස් වසර 100ක් පිරීම නිමිත්තෙන් 2024.01.21 දින කොළඹ, මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ කම්කරු අරගල මධ්‍යස්ථානය සංවිධානය කළ 'සියවසේ මිනිසා - ලෙනින්' වැඩසටහනේදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ සහෝදරයා අදහස් දැක්වූ අයුරු

“ලෙනින් ගැන කතා කරද්දී වැදගත් කරුණු තුනක් තිබෙනවා – මහාචාර්ය සුමනසිරි ලියනගේ”

වී.අයි. ලෙනින් මිය ගොස් වසර 100ක් පිරීම නිමිත්තෙන් 2024.01.21 දින කොළඹ, මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ කම්කරු අරගල මධ්‍යස්ථානය සංවිධානය කළ 'සියවසේ මිනිසා - ලෙනින්' වැඩසටහනේදී මහාචාර්ය සුමනසිරි ලියනගේ සහෝදරයා අදහස් දැක්වූ අයුරු

Most Read