FRONTLINE SOCIALIST PARTY – SRI LANKA  පෙරටුගාමී සමාජවාදී පක්ෂය – ශ්‍රී ලංකාව  முன்னிலை சொஷலிஸக் கட்சி – இலங்கை

“දිට්වා කුණාටුවේ කණගාටුවෙන් ඉදිරියට” සම්මන්ත්‍රණය

“දිට්වා කුණාටුවේ කණගාටුවෙන් ඉදිරියට” සම්මන්ත්‍රණය

'දිට්වා කුණාටුවේ කණගාටුවෙන් ඉදිරියට' සම්මන්ත්‍රණය සහ 'දිට්වා ආපදාවට, නව ලිබරල් ව්‍යසනයට විකල්පය - පශ්චාත් ආපදා තත්වය සඳහා යෝජනාවලිය' එළිදැක්වීම, අදහස් දැක්වීම පුබුදු ජයගොඩ සහෝදරයා, අධ්‍යාපන ලේකම්, පෙරටුගාමී සමාජවාදී පක්ෂය