HomeNEWSDerana 360 | කුමාර් ගුණරත්නම් | With Kumar Gunarathnam

Derana 360 | කුමාර් ගුණරත්නම් | With Kumar Gunarathnam

ලාංකීය දේශපාලනයේ, පාර්ලිමේන්තුවෙන් පිට, ව්‍යවස්ථාවෙන් වචනවලට පමණක් සීමාවූ ජනතා පරමාධිපත්‍යයේ බලය “සාමකාමී ජනතා අරගලයකින්” දිනාගත් සුවිශේෂ වූ ජයග්‍රහණයන් ලඝුකොට දක්වන්නට වෙරදරන අධිපති මාධ්‍යයන්, තම පැවැත්ම වෙනුවෙන් කරන රැකියාවකට වඩා එහාට ගිය මාධ්‍ය කරණයේ නියැලෙන මාධ්‍ය වේදීන් හමුවේ වුවද, නිදහසේ දේශපාලනයේ නිරතවීමට ඇති අයිතිය සහ සැබෑ සමාජ පරිවර්තනයකට නායකත්වය සැපයීමට ඇති තම කැපවීම වෙනුවෙන්ම ඉවසා වදාරමින්, අරගලය, රාජ්‍ය මර්ධනය හා සීග්‍රයෙන් විනාශවෙමින් පවතින රටේ ආර්ථිකය හා ප්‍රජාතන්ත්‍ර වාදය ගැන යතාර්ථය පැහැදිලි කරන කුමාර ගුණරත්නම් සහෝදරයා.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments