HomeNEWSNATIONALThe NPP Government has chosen a path that may consign it to...

The NPP Government has chosen a path that may consign it to history by enacting not only the 22nd Constitutional Amendment but also laws such as the PSTA.

If there are any among the government’s supporters who possess a critical mind—as opposed to those who support everything unthinkingly—this is the opportune moment for them to stand with the people rather than share the fate of the government leaders. Those who fail this test may not be granted another chance by history.

Pubudu Jayagoda – Frontline Socialist Party

22 වන ව්‍යවස්ථා සංශෝධනය පමණක් නොව PSTA වැනි ජනතා විරෝධී මර්ධනකාරී නීති සම්මත කරමින් ඉතිහාසයේ කුණු කූඩයට වැටෙන්නට ජාතික ජන බලවේගය තීරණය කර තිබේ.

ආණ්ඩුවේ ආධාරකරුවන් අතර හැම එකටම අත ඔසවන මතවාදී වහලුන් හැර, විචාරයක් සහිත අය සිටීනම් ආණ්ඩුවේ නායකයන් සමග කුණු කූඩයට නොයා ජනතාවගේ පැත්තේ සිට ගැනීමට මේ හොඳම මොහොතයි. මෙම පරීක්ෂණ වලින් අසමත් වන්නන්ට ඉතිහාසයේ නැවත අවස්ථාවක් ලැබෙන්නේ නැත.

පුබුදු ජයගොඩ – පෙරටුගාමී සමාජවාදී පක්ෂය

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments