“An attempt to sell the East Jetty of the Colombo Harbour.”
“කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දීය අදානි සමාගමට විකිණීමේ ආණ්ඩුවේ උත්සාහයක්”
“කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දීය අදානි සමාගමට විකිණීමේ ආණ්ඩුවේ උත්සාහයක්”
‘කොළඹ වරායේ නැගෙනහිර ජැටිය බේරා ගැනීමේ ජාතික ව්‍යාපාරය’ ගොඩනැගීමේ සමාරම්භක උත්සවය අද (11) කොළඹ, සිත්තම්පලම් මාවතේ, ජේඑම්සී ශාලාවේදී පැවැත්විණි. කම්කරු අරගල මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම් දුමින්ද නාගමුව සහෝදරයා එහිදී දැක්වූ අදහස්… The ‘National Movement to Rescue…
No MCC, implementing the majority of demands with a different face The Millennium Challenge Corporation (MCC) discontinued the Sri Lanka Compact Agreement and moved its funding to Sierra Leone as the next eligible recipient Country…
The Indian Ocean has become the most controversial zone of the power struggle of world superpowers.
බදු බර ජනතාවට – සහන ප්‍රාග්ධන හිමියන්ට – හේමමාලි අබේරත්න නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය 2020 11 22 දින පැවැත්වූ මාධ්‍ය හමුව Posted by Free Women on Sunday, 22 November 2020
ලක්ෂ දොළහක් ලාංකිකයෝ කාන්තරේ මැරෙන්න යනවා.කවුද මේවට වග කියන්නේ? ලක්ෂ දොළහක් ලාංකිකයෝ කාන්තරේ මැරෙන්න යනවා.කවුද මේවට වග කියන්නේ? – පුබුදු ජයගොඩ ජෝර්දාන් කැමල්වේගා ආයතනයේ ලාංකික කම්කරුවන්ට එල්ල කළ අමානුෂික ම්ලේච්ඡ ප්‍රඑහාරයට විරෝධය දක්වමින් නිදහස උදෙසා…
කොරෝනා වසංගතය හේතුවෙන් මැදපෙරදිග සේවයේ නියුතු ලාංකිකයන් පත්ව ඇති අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා අද (2020 06 07) නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය හා මැදපෙරදිග සේවයේ නියුතු ලාංකිකයන්ගේ ඟඳාතීන් එක්ව පැවත්වූ මාධ්‍ය හමුව Posted…
2019 නොවැම්බර් 13 දින කිරිබත්ගොඩදී පැවති 30 වැනි ඉල් මහ විරු සමරුවේදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සංවිධායක ලේකම් සේනාධීර ගුණතිලක සහෝදරයා කළ කතාව.
M | T | W | T | F | S | S |
---|---|---|---|---|---|---|
1 | 2 | 3 | 4 | 5 | 6 | |
7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
28 | 29 | 30 | 31 |