HomeNEWSNATIONALනැවත විදුලි ගාස්තු වැඩි කිරීමකට ඉඩ දෙන්න එපා - පුබුදු ජයගොඩ මහජන... NEWSNATIONAL නැවත විදුලි ගාස්තු වැඩි කිරීමකට ඉඩ දෙන්න එපා – පුබුදු ජයගොඩ මහජන උපයෝගීතා කොමිසමෙන් ඉල්ලයි By admin September 3, 2026 0 180 Share FacebookXPinterestWhatsApp Screenshot ආණ්ඩුව විදුලි ගාස්තු වැඩි කිරීමක් සඳහා සූදානමක සිටී. ඒ සඳහා ඉන්ධන මිලෙහි වැඩිකිරීම් සිදුකර ඇති අතර විදුලිය සඳහා ඉන්ධන සහනාධාරය පසුගිය මාසයෙන් අවසන් වීමද භාවිතා කරන සූදානමක් තිබේ. උද්ධමනය 8% සීමාවට වැඩිවී ජනතාව පිඩාවට ලක්ව සිටින මොහොතක විදුලි ගාස්තු වැඩිවීමක් දරාගත නොහැකි නිසා එම ඉල්ලීමට ඉඩ නොදෙන ලෙස ඉල්ලා අද, සැප්තැම්බර් 2 දින පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ සහෝදරයා මහජන උපයෝගිතා කොමිසමට ලිපියක් බාර දුන්නේය. Share FacebookXPinterestWhatsApp Previous article“දරුවන්ට සහ කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයන්ට සහ හිංසනයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීමේ ඇති ප්‍රමාදය”Next article“වී වලට නිසි මිලක් නොමැතිකම ඇතුළු ගොවි ජනතාව මුහුණදෙන ගැටලු” adminhttps://frontlinesp.org RELATED ARTICLES NEWS ඉන්දියානු ආරක්ෂක ඇමති රාජ්නාත් සිං ලංකාවට පැමිණ අත්සන් කළ සැබෑ ගිවිසුම් සහ පැමිණි සැබෑ එකඟතා ආණ්ඩුව ජනතාවට හෙලිදරව් කළ යුතුයි – පුබුදු ජයගොඩ September 23, 2026 NATIONAL “සෝදිසි රාජ්‍යයට පාර කපන, ඉන්දියාවට දත්ත පුදන, ජෛවමිතික දත්ත හැදුනුම්පතට එරෙහි වෙමු! September 16, 2026 NEWS “වී වලට නිසි මිලක් නොමැතිකම ඇතුළු ගොවි ජනතාව මුහුණදෙන ගැටලු” September 15, 2026 LEAVE A REPLY Cancel reply Comment: Please enter your comment! Name:* Please enter your name here Email:* You have entered an incorrect email address! Please enter your email address here Website: Save my name, email, and website in this browser for the next time I comment. Δ Most Popular ඉන්දියානු ආරක්ෂක ඇමති රාජ්නාත් සිං ලංකාවට පැමිණ අත්සන් කළ සැබෑ ගිවිසුම් සහ පැමිණි සැබෑ එකඟතා ආණ්ඩුව ජනතාවට හෙලිදරව් කළ යුතුයි – පුබුදු ජයගොඩ September 23, 2026 “සෝදිසි රාජ්‍යයට පාර කපන, ඉන්දියාවට දත්ත පුදන, ජෛවමිතික දත්ත හැදුනුම්පතට එරෙහි වෙමු! September 16, 2026 “වී වලට නිසි මිලක් නොමැතිකම ඇතුළු ගොවි ජනතාව මුහුණදෙන ගැටලු” September 15, 2026 “දරුවන්ට සහ කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයන්ට සහ හිංසනයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීමේ ඇති ප්‍රමාදය” September 1, 2026 Load more Recent Comments