HomeNEWSඅධිආරක්ෂක කලාපයේ ලලිත් සහ කූගන් අතුරුදහන් කර වසර 11 යි - පුබුදු...

අධිආරක්ෂක කලාපයේ ලලිත් සහ කූගන් අතුරුදහන් කර වසර 11 යි – පුබුදු ජාගොඩ

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ සහෝදරයා ඊයේ (10) යෙදී තිබුන ලෝක මානව හිමිකම් සුරැකීමේ දින මාධ්‍ය වේදීන් අමතමින්, මීට වසර 11 කට පෙර ජාත්‍යන්තර මානව හිමිකම් දිනයේදී යාපනයේ අධිආරක්ෂක කලාපයේදී පැහැරගෙන රාජ්‍ය යාන්ත්‍රනය විසින් අතුරුදහන් කර ඇති ලලිත් සහ කූගන් සහෝදරවරු ඇතුළු දැනටත් බලහත්කාරයෙන් රඳවාගෙන සිටින 140 ක් පමණ වූ දේශපාලන සිරකරුවන් ගැන අදහස් දැක්වීය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments