FRONTLINE SOCIALIST PARTY – SRI LANKA  පෙරටුගාමී සමාජවාදී පක්ෂය – ශ්‍රී ලංකාව  முன்னிலை சொஷலிஸக் கட்சி – இலங்கை

Derana 360 | කුමාර් ගුණරත්නම් | With Kumar Gunarathnam

Derana 360 | කුමාර් ගුණරත්නම් | With Kumar Gunarathnam

ලාංකීය දේශපාලනයේ, පාර්ලිමේන්තුවෙන් පිට, ව්‍යවස්ථාවෙන් වචනවලට පමණක් සීමාවූ ජනතා පරමාධිපත්‍යයේ බලය “සාමකාමී ජනතා අරගලයකින්” දිනාගත් සුවිශේෂ වූ ජයග්‍රහණයන් ලඝුකොට දක්වන්නට වෙරදරන අධිපති මාධ්‍යයන්, තම පැවැත්ම වෙනුවෙන් කරන රැකියාවකට වඩා එහාට ගිය මාධ්‍ය කරණයේ නියැලෙන මාධ්‍ය…

“රටේ තියෙන්නෙ ආර්ථික අර්බුදයක් නෙමෙයි ආර්ථික මංකොල්ලයක්”-  දුමින්ද නාගමුව සහෝදරයා

“රටේ තියෙන්නෙ ආර්ථික අර්බුදයක් නෙමෙයි ආර්ථික මංකොල්ලයක්”- දුමින්ද නාගමුව සහෝදරයා

එදා සහ අදත් අප රටේ පවතින්නේ ආර්ථික අර්භුදයක් නොව මහා පරිමාන ආර්ථික අපරාධ කරුවන් අතලොස්සක් මගින් සාර්ථකව කරගෙනයන ආර්ථික මංකොල්ලයක් බව, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව සහෝදරයා පැහැදිලි කළේය.

අධිආරක්ෂක කලාපයේ ලලිත් සහ කූගන් අතුරුදහන් කර වසර 11 යි – පුබුදු ජාගොඩ

අධිආරක්ෂක කලාපයේ ලලිත් සහ කූගන් අතුරුදහන් කර වසර 11 යි – පුබුදු ජාගොඩ

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ සහෝදරයා ඊයේ (10) යෙදී තිබුන ලෝක මානව හිමිකම් සුරැකීමේ දින මාධ්‍ය වේදීන් අමතමින්, මීට වසර 11 කට පෙර ජාත්‍යන්තර මානව හිමිකම් දිනයේදී යාපනයේ අධිආරක්ෂක කලාපයේදී පැහැරගෙන රාජ්‍ය යාන්ත්‍රනය…

ජන බලයක් නැති නායකයෙක් මොනවා කිව්වත් ඒක ජනතාවට විහිලුවක්-දුමින්ද නාගමුව

ජන බලයක් නැති නායකයෙක් මොනවා කිව්වත් ඒක ජනතාවට විහිලුවක්-දුමින්ද නාගමුව

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව සහෝදරයා ඊයේ (10) යෙදී තිබුන ලෝක මානව හිමිකම් සුරැකීමේ දින රැලිය අමතමින්, ලංකාව ඉතිහාසය පුරාවටම මානව හිමිකම් සුරැකීම වෙනුවෙන් සටන් කල ක්‍රියාකාරිකයින්, මානව හිතවාදීන් මර්දනය කිරීමට, අතුරුදහන් කිරීමට…