FRONTLINE SOCIALIST PARTY – SRI LANKA  පෙරටුගාමී සමාජවාදී පක්ෂය – ශ්‍රී ලංකාව  முன்னிலை சொஷலிஸக் கட்சி – இலங்கை

RESCUE Rumassala, the heart of Galle District

We extend our sincere gratitude to the Youth For CHEnge organisation members, who joined hand with the environment-friendly people and environmental organisations and place their signatures against constructing a 40-foot highway entry point destroying Rumassala Wild Life Sanctuary, the heart of Galle District, making way for a Tourist Hotel. As you encouraged us to fight today against environmental destruction in disguise development, we hope you to join us tomorrow. We promise to continue this struggle, not bow down to the pressure and scaremongering of rulers and corporate giants, to bring about a liberated tomorrow for the environment and humanity.

රෑමස්සල රැකගන්න එක්වූ ඔබට….

ගාල්ලේ හදවත බඳු රූමස්සල අභය භූමියට හානි කරමින් සංචාරක හෝටලයක් සඳහා ප්‍රවේශ මාර්ගයක් ලෙස අඩි 40ක මාර්ගයක් ඉදිකිරීමේ සූදානමට එරෙහිව පරිසර සංවිධාන එකමුතුව සමග එක්ව Youth for change අප අද දින ගාල්ල නගරයේදී අත්සන් කල විරෝධතා බැනරයට අත්සන් තබමින් අප හා එකතු වූ පරසර ප්‍රේමී ජනතාවට අපගේ සහෝදරාත්මක ස්තුතිය පුදමු. නන් අයුරින් අප දිරිමත් කරමින්, සංග්‍රහ කරමින් අද දවස පුරා අප හා එක් වූ ඔබ සංවර්ධනයේ ලේබලය මතින් වනසා දමන පාරිසරික වටිනාකම් මතු පරපුර උදෙසා රැක ගැනීමට හෙටත් අප සමග අත් වැල් බැඳ ගනු ඇතැයි අපි අපේක්ෂා කරමු. පාලකයන්ගේ සහ ධන කුවේරයන්ගේ ධනය බලය හමුවේ එල්ලවන විවිධ බිය වැද්දීම්, තර්ජන හමුවේ හිස නොනමා පරිසරය සහ මිනිසාට වඩාත් විමුක්තිධායක හෙටක් වෙනුවෙන් තවතවත් ශක්තිමත්ව අපගේ අරගලය ඔබ සමග පෙරට ගෙනයාමට අප කැපවන බවද ශපථ කරමු.

Vidhura

Read Previous

FLSP Media briefing – ” The proposed resolution against Sri Lanka at the 46th session of the UNHRC.”

Read Next

Police brutally attacked the protesters of the Organisation for Free Women today

Leave a Reply

Your email address will not be published.

Most Popular