“34 වන ඉල්මහ විරුවන් සමරන්න මෙහි රැස්ව සිටින අප මේ ගෙවමින් සිටින්නේ ලංකාවේ වගේම ලෝක දේශපාලනයේ සන්ධිස්ථානයකයි”
ජනතාවගේ බලය සවිමත් කළ වහාම අපි මේ විනාශකාරී පාලනය පරාජය කරනවා!– පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් සහෝදරයා අද අනුප්‍රාප්තික ජනාධිපති අයවැය ඉදිරිපත් කරමින් අද කිව්ව බොහෝ දේවල්වල ඉදිරි අරමුණු කීපයක් පනෙන්න තිබෙනවා. අප…