FRONTLINE SOCIALIST PARTY – SRI LANKA  පෙරටුගාමී සමාජවාදී පක්ෂය – ශ්‍රී ලංකාව  முன்னிலை சொஷலிஸக் கட்சி – இலங்கை

“Chec සමාගම සිදුකරන පරිසර විනාශයට වගකිව යුත්තෙක් නැහැ.ඉදිකිරීම් කටයුතු සඳහා මුතුරාජවල වැලි රැගෙන යන්න අවසර දීලා”.- පුබුදු ජයගොඩ

“Chec සමාගම සිදුකරන පරිසර විනාශයට වගකිව යුත්තෙක් නැහැ.ඉදිකිරීම් කටයුතු සඳහා මුතුරාජවල වැලි රැගෙන යන්න අවසර දීලා”.- පුබුදු ජයගොඩ

Chec සමාගම කොළඹ වරායේ නැගෙනහිර සහ ජයා පර්යන්ත දෙක පුළුල් කිරීම ස‍ඳහා කොන්ත්‍රාත්තුව අරන් තියෙනවා. මෙහි ඉදිකිරීම් කටයුතු සඳහා මුතුරාජවල වැලි රැගෙන යන්න අවසර දීලා. - පුබුදු ජයගොඩ