FRONTLINE SOCIALIST PARTY – SRI LANKA  පෙරටුගාමී සමාජවාදී පක්ෂය – ශ්‍රී ලංකාව  முன்னிலை சொஷலிஸக் கட்சி – இலங்கை

  1. Home
  2. Author Blogs

Author: Mahendra

Mahendra

“ධීවරයන්ට මුහුද අහිමි කරන පනතක්. ධීවරයෙක්ට අවුරුදු දෙකක් රස්සාව තහනම් කරන්න පුළුවන් – පුබුදු ජයගොඩ

“ධීවරයන්ට මුහුද අහිමි කරන පනතක්. ධීවරයෙක්ට අවුරුදු දෙකක් රස්සාව තහනම් කරන්න පුළුවන් – පුබුදු ජයගොඩ

ලාංකික ධීවරයා අපාරාධකරයෙකු කිරීමට හැකි නව පනතක් පිළිබඳව දැනුවත් කිරීම. - පෙරටුගාමී සමාජවාදී පක්ෂය

“නව විදුලි පනතෙන් ලෙබනනයට වූ දේ ලංකාවට විය හැකියි” – පුබුදු ජයගොඩ

“නව විදුලි පනතෙන් ලෙබනනයට වූ දේ ලංකාවට විය හැකියි” – පුබුදු ජයගොඩ

ලෙබනනයට ඇමරිකානු සමාගමක් කළා සේ ඉන්දියානු සමාගම්වලට ලංකාවේ විදුලි සැපයීම මුළුමනින්ම අත්හිටුවීමේ හැකියාව කැබිනට් මණ්ඩලය සම්මත කළ නව තීරණය මගින් සිදු වන බව පුබුදු ජයගොඩ සහෝදරයා පැවසීය. 2023.11.21 මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව පැවසීය.

“මේ අයවැයට අනුව ලබන වසරේ හැම පවුලක්ම වැඩිපුර ලක්ෂ එක හමාරක් බදු ගෙවන්න වෙනවා – සුජිත් කුරුවිට සහෝදරයා

“මේ අයවැයට අනුව ලබන වසරේ හැම පවුලක්ම වැඩිපුර ලක්ෂ එක හමාරක් බදු ගෙවන්න වෙනවා – සුජිත් කුරුවිට සහෝදරයා

ආණ්ඩුව 2024 වර්ෂය සඳහා ඉදිරිපත් කරන ලද අය වැය පිළිබඳව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ස්ථාවරය පැහැදිලි කරමින් අද (2023.11.14) පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේදී මාධ්‍ය හමුවක් පැවැත්විණි. මධ්‍යම කාරක සභික සුජිත් කුරුවිට සහෝදරයා එහිදී අදහස් දැක්වූ අතර youth…

“දනින් වැටී ජීවත්වනවාට වඩා දෙපයින් නැගී සිට මිය යාම ඉල් මහ විරුවන් තෝරා ගත්තා” – කෝෂිලා හංසමාලි

“දනින් වැටී ජීවත්වනවාට වඩා දෙපයින් නැගී සිට මිය යාම ඉල් මහ විරුවන් තෝරා ගත්තා” – කෝෂිලා හංසමාලි

34 වන ඉල්මහ විරු සමරුව, කළුතර නගර ශාලාවේදී, පෙරටුගාමී සමාජවාදි පක්ෂය

“ගොල්ෆේස් අරගලයේදී රාජ්‍යයට අභියෝග කරන්න මග කිව්වේ ඉල්මහ විරුවන් – ලහිරු වීරසේකර

“ගොල්ෆේස් අරගලයේදී රාජ්‍යයට අභියෝග කරන්න මග කිව්වේ ඉල්මහ විරුවන් – ලහිරු වීරසේකර

34 වන ඉල් මහ විරු සමරුව, කළුතර නගර ශාලාවේදී, ‌පෙරටුගාමී සමාජවාදී පක්ෂය