FRONTLINE SOCIALIST PARTY – SRI LANKA  පෙරටුගාමී සමාජවාදී පක්ෂය – ශ්‍රී ලංකාව  முன்னிலை சொஷலிஸக் கட்சி – இலங்கை

  1. Home
  2. Author Blogs

Author: Mahendra

Mahendra

“මාළිමාවේ ඡන්ද කැම්පේන් එකේ ඇත්ත ගැන පුබුදු පළමුවරට කතාකරයි_ අනුර ජනාධිපති වෙයිද?”

“මාළිමාවේ ඡන්ද කැම්පේන් එකේ ඇත්ත ගැන පුබුදු පළමුවරට කතාකරයි_ අනුර ජනාධිපති වෙයිද?”

මාළිමාවේ ඡන්ද කැම්පේන් එකේ ඇත්ත ගැන පුබුදු පළමුවරට කතාකරයි අනුර ජනාධිපති වෙයිද? මාලිමාවේ ජනාධිපතිවරණ සූදානම - අනුර කුමාර ජනාධිපති වෙයිද? රනිල් ජනාධිපතිවරණයක් තියන්නේ අකමැත්තෙන්

“උපක්‍රමවල නාමයෙන් ඔ්නම දෙයක් කරන අවස්ථාවාදයට එරෙහිව ලෙනින් දැවැන්ත සටනක් කළා” – පුබුදු ජයගොඩ

“උපක්‍රමවල නාමයෙන් ඔ්නම දෙයක් කරන අවස්ථාවාදයට එරෙහිව ලෙනින් දැවැන්ත සටනක් කළා” – පුබුදු ජයගොඩ

වී.අයි. ලෙනින් මිය ගොස් වසර 100ක් පිරීම නිමිත්තෙන් 2024.01.21 දින කොළඹ, මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ කම්කරු අරගල මධ්‍යස්ථානය සංවිධානය කළ 'සියවසේ මිනිසා - ලෙනින්' වැඩසටහනේදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ සහෝදරයා අදහස් දැක්වූ අයුරු

“ලෙනින් ගැන කතා කරද්දී වැදගත් කරුණු තුනක් තිබෙනවා – මහාචාර්ය සුමනසිරි ලියනගේ”

“ලෙනින් ගැන කතා කරද්දී වැදගත් කරුණු තුනක් තිබෙනවා – මහාචාර්ය සුමනසිරි ලියනගේ”

වී.අයි. ලෙනින් මිය ගොස් වසර 100ක් පිරීම නිමිත්තෙන් 2024.01.21 දින කොළඹ, මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ කම්කරු අරගල මධ්‍යස්ථානය සංවිධානය කළ 'සියවසේ මිනිසා - ලෙනින්' වැඩසටහනේදී මහාචාර්ය සුමනසිරි ලියනගේ සහෝදරයා අදහස් දැක්වූ අයුරු

“අපේ කාලයේ තියෙන එක ප්‍රධාන ප්‍රශ්නයක් තමයි න්‍යාය වැදගත්ද කියන එක – දුමින්ද නාගමුව

“අපේ කාලයේ තියෙන එක ප්‍රධාන ප්‍රශ්නයක් තමයි න්‍යාය වැදගත්ද කියන එක – දුමින්ද නාගමුව

වී.අයි. ලෙනින් මිය ගොස් වසර 100ක් පිරීම නිමිත්තෙන් 2024.01.21 දින කොළඹ, මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ කම්කරු අරගල මධ්‍යස්ථානය සංවිධානයකළ 'සියවසේ මිනිසා - ලෙනින්' වැඩසටහනේදී දුමින්ද නාගමුව සහෝදරයා අදහස් දැක්වූ අයුරු

කළු ජැකට් ඇඳ ගත්ත එකෙක් අත දැම්මත් අපි මහ රෑ වාහනේ නවත්තන්න ඔ්නද? – දුමින්ද නාගමුව ටිරාන්ගෙන් විමසයි

කළු ජැකට් ඇඳ ගත්ත එකෙක් අත දැම්මත් අපි මහ රෑ වාහනේ නවත්තන්න ඔ්නද? – දුමින්ද නාගමුව ටිරාන්ගෙන් විමසයි

කළු ජැකට් ඇඳ ගත්ත එකෙක් අත දැම්මත් අපි මහ රෑ වාහනේ නවත්තන්න ඔ්නද? - දුමින්ද නාගමුව ටිරාන්ගෙන් විමසයි

“නව පනතින් විදුලි නිපදවීම, සම්ප්‍රේෂණය, බෙදාහැරීම, පරිභෝජනය සියලු අවස්ථාවලදී වෙන වෙනම බදු අය කරනවා”

“නව පනතින් විදුලි නිපදවීම, සම්ප්‍රේෂණය, බෙදාහැරීම, පරිභෝජනය සියලු අවස්ථාවලදී වෙන වෙනම බදු අය කරනවා”

නව පනතින් විදුලි නිපදවීම, සම්ප්‍රේෂණය, බෙදාහැරීම සියලු අවස්ථාවලදී බදු අය කර පරිභෝජනයටත් නැවත බදු අය කරනවා - පුබුදු ජයගොඩ

“ධීවරයන්ට මුහුද අහිමි කරන පනතක්. ධීවරයෙක්ට අවුරුදු දෙකක් රස්සාව තහනම් කරන්න පුළුවන් – පුබුදු ජයගොඩ

“ධීවරයන්ට මුහුද අහිමි කරන පනතක්. ධීවරයෙක්ට අවුරුදු දෙකක් රස්සාව තහනම් කරන්න පුළුවන් – පුබුදු ජයගොඩ

ලාංකික ධීවරයා අපාරාධකරයෙකු කිරීමට හැකි නව පනතක් පිළිබඳව දැනුවත් කිරීම. - පෙරටුගාමී සමාජවාදී පක්ෂය

“නව විදුලි පනතෙන් ලෙබනනයට වූ දේ ලංකාවට විය හැකියි” – පුබුදු ජයගොඩ

“නව විදුලි පනතෙන් ලෙබනනයට වූ දේ ලංකාවට විය හැකියි” – පුබුදු ජයගොඩ

ලෙබනනයට ඇමරිකානු සමාගමක් කළා සේ ඉන්දියානු සමාගම්වලට ලංකාවේ විදුලි සැපයීම මුළුමනින්ම අත්හිටුවීමේ හැකියාව කැබිනට් මණ්ඩලය සම්මත කළ නව තීරණය මගින් සිදු වන බව පුබුදු ජයගොඩ සහෝදරයා පැවසීය. 2023.11.21 මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව පැවසීය.