රාජ්‍ය ආයතන වැසීමට, වෘත්තීය සමිති මර්දනයට එරෙහිව සටන් කළ යුතුයි – ධම්මික මුණසිංහ, ප්‍රධාන ලේකම්, ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය
” රනිල් ඇවිල්ලා උන්මත්තකයෙක් | චීනය,අමෙරිකාව,ඉන්දියාව ගැටුමක | රනිල්ව වහාම වෛද්‍යවරයෙක්ට පෙන්නන්න ඕනේ – පුබුදු ජයගොඩ
So-called Anti-corruption law is strengthening government corruption and acts of terrorism – Comrade Pubudu Jayagoda
ලාංකීය දේශපාලනයේ, පාර්ලිමේන්තුවෙන් පිට, ව්‍යවස්ථාවෙන් වචනවලට පමණක් සීමාවූ ජනතා පරමාධිපත්‍යයේ බලය “සාමකාමී ජනතා අරගලයකින්” දිනාගත් සුවිශේෂ වූ ජයග්‍රහණයන් ලඝුකොට දක්වන්නට වෙරදරන අධිපති මාධ්‍යයන්, තම පැවැත්ම වෙනුවෙන් කරන රැකියාවකට වඩා එහාට ගිය මාධ්‍ය කරණයේ නියැලෙන මාධ්‍ය…
එදා සහ අදත් අප රටේ පවතින්නේ ආර්ථික අර්භුදයක් නොව මහා පරිමාන ආර්ථික අපරාධ කරුවන් අතලොස්සක් මගින් සාර්ථකව කරගෙනයන ආර්ථික මංකොල්ලයක් බව, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව සහෝදරයා පැහැදිලි කළේය.