FRONTLINE SOCIALIST PARTY – SRI LANKA  පෙරටුගාමී සමාජවාදී පක්ෂය – ශ්‍රී ලංකාව  முன்னிலை சொஷலிஸக் கட்சி – இலங்கை

FLSP organised protests forcing it to fold back the Kothalawala Defence Academy/University Bill

The Frontline Socialist Party organised protests forcing it to fold back the Kothalawala Defence Academy/University Bill, which is another step towards the government’s privatising campaign of public enterprises.
Today, 29th June, these protests were held at Galle, Kalutara, Kandy, Kuliyapitiya, Kiribathgoda, Kegalle and Tangalle as a precursor to these protests.

ආණ්ඩුව විසින් පෞද්ගලිකකරණය ඉදිරියට ගෙනයාම පිණිස ගෙන ආ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත හකුලා ගන්නා ලෙස ආණ්ඩුවට බලකරමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් විරෝධතා මාලාවක් සංවිධානය කරණ ලදී.
අද (29) මෙම විරෝධතා මාලාවේ ආරම්භය ලෙස, ගාල්ල, කළුතර, නුවර, කුලියාපිටිය, කිරිබත්ගොඩ, කෑගල්ල හා තංගල්ල යන නගරවලදී විරෝධතා පැවැත්වුණි. මෙම ඡායාරූප ඒ අවස්ථාවල වාර්තාකරණයයි.

Vidhura

Read Previous

“People are dying, and rulers are in an orgy.”

Read Next

The FLSP held a protest on June 30th in Anuradhapura

Leave a Reply

Your email address will not be published.

Most Popular