FRONTLINE SOCIALIST PARTY – SRI LANKA  පෙරටුගාමී සමාජවාදී පක්ෂය – ශ්‍රී ලංකාව  முன்னிலை சொஷலிஸக் கட்சி – இலங்கை

“TRUE HOPE, PEOPLE”S MOVEMENT”

“ඇත්ත බලාපොරොත්තුවක් මහජන ව්‍යාපාරයක්” තේමාව යටතේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් ජනවාරි 25,26 හා 27 දිනවල කොළඹ සිට ගාල්ල දක්වා ජන පෙළගැස්ම නමින් ප්‍රචාරක – උද්ඝෝෂණ වැඩසටහනක් දියත් කරන ලදී. කොළඹ සිට ගාල්ල දක්වා කිලෝමීටර් 144ක දුර තුළ පිහිටි නගර හා උපනගර ආවරණය කරමින් පැවැත්වූ මෙම වැඩසටහන තුළ පත්‍රිකා බෙදාහැරීම්, රැස්වීම් හා සංස්කෘතික වැඩසටහන් ඇතුලත් විය. එහි අරමුණ වූයේ වත්මන් අර්බුදය හමුවේ ඇති විසඳුම තවත් දක්ෂිණාංශික බල මාරුවක් නොව ජනතා අයිතීන් උදෙසා මහජන ව්‍යාපාරයක් බව ඒත්තු ගැන්වීම හා ඒ උදෙසා ජනතාව සංවිධානය කිරීමයි.

“True Hope for a people’s movement”
The Frontline Socialist Party launched a people’s awareness/protest under “True hope for a people’s movement” from 25th, 26th and 27th January from Colombo to Galle. The program covered a journey of 144kms and several central cities and suburbs with many activities along the way. Distributing leaflets explaining the cause of action to overcome current political challenges and cultural events were held during the program.

Vidhura

Read Previous

ජනවාරි 25-27 කොළඹ සිට ගාල්ලට යන පාගමන පිළිබඳ මාධ්‍ය හමුව

Read Next

The government plundering EPF, ETF and EGF In Broad Daylight – FLSP

Leave a Reply

Your email address will not be published.

Most Popular