‘National Movement to Rescue the East Jetty of the Colombo Harbour’
‘කොළඹ වරායේ නැගෙනහිර ජැටිය බේරා ගැනීමේ ජාතික ව්‍යාපාරය’ ගොඩනැගීමේ සමාරම්භක උත්සවය අද (11) කොළඹ, සිත්තම්පලම් මාවතේ, ජේඑම්සී ශාලාවේදී පැවැත්විණි. කම්කරු අරගල මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම් දුමින්ද නාගමුව සහෝදරයා එහිදී දැක්වූ අදහස්…
The ‘National Movement to Rescue the East Jetty of the Colombo Harbour’ was held today (11) at the JMC Hall, Chittampalam Mawatha, Colombo. The views of Duminda Nagamuwa brother, the organizer secretary of the Labor Struggle Center…