How to solve the current economic crisis? FLSP
ලෝකෙම විනාඩි 4න් විනාශ වෙන අවධානමක පුබුදු ජයගොඩ, පෙරටුගාමී සමාජවාදී පක්ෂය
රුසියාවේ යුක්‍රේන ආක්‍රමණයට එරෙහිව, නේටෝ සංවිධානයේ තර්ජනාත්මක හා ව්‍යාප්තවාදී මැදිහත්වීම් වලට එරෙහිව, ලෝක බලවතුන්ගේ බලපොරය විසින් ලෝ වැසි ජනතාව විනාශකාරී ලෝක යුද්ධයකට බිලිදීමේ අවදානමට එරෙහිව හා අධිරාජ්‍යවාදී යුද ගිවිසුම් සංවිධාන වලට එරෙහිව අද පෙරටුගාමී සමාජවාදී…
කන්‍තලේ සීනි සමාගමේ ඉඩම වසර 30කට බදුදීමේ ගිවිසුමකට කැබිනට් අනුමැතිය ඉල්ලීම ගැන පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ සහෝදරයා පලකළ අදහස්
දුමින්ද නාගමුව සහෝදරයා ජවිපෙට කල චෝදනාව සහ යෝජනාව
The attack on NPP is a blatant attack on democracy
අධිභාර බදු පනත හරහා අර්ථසාධක අරමුදල ඇතුළු විශ්‍රාම වැටුප් අරමුදල් මංකොල්ල කෑම, ඉඩම් සංවර්ධන සංශෝධන පනත හරහා ගොවි ඉඩම් මංකොල්ලයට පාර සැකසීම, මහපොල භාරකාර අරමුදල් සංශෝධන පනත හරහා එම අරමුදල දේශපාලන රූකඩයක් කිරීම යන කරුණු…