The human cost we pay for the pandemic bill
Dr Gishantha Dissanayake, president of All Ceylon General Medical Officers Association (ACGMOA), said, “it is alarming and highly controversial that critically important medical and State pharmaceutical data disappeared from Telecom Databanks. Especially at a worsening…
නිදහස් අධ්‍යාපනය හා මිලිටරිකරණයට එරෙහි විරෝධතා දැක්වූවන් පසුපස පොලිස් දඩයමක්!. අධ්‍යාපනට පෞද්ගලිකකරණයට සහ මිලිටරිකරණයට එරෙහිව සටන් වදින ශිෂ්‍ය නායකයන්, වෘත්තීය සමිති නායකයන් සහ දේශපාලන ක්රියාකාරිකයන් අත්අඩංගුවට ගැනීමෙන් පසු, තවත් පිරිසක් දඩයම් කිරීමේ මර්දනකාරී මෙහෙයුමක් ක්‍රියාත්මක…
The observations made by Dr Gishantha Dasanayake, President of the ACGMOA, at a media briefing on the 17 August සමස්ත ලංකා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් අද(17) පැවැත්වූ මාධ්‍ය හමුවේදී (ACGMOA)එම සංගමයේ සභාපති වෛද්‍ය ගිෂාන්ත…
The country must go for a total lockdown with a strategy to support people in the face of the catastrophic spread of COVID – 19 – Comrade Senadheera Gunathillaka. The government should enforce a total…
පොලීසිය විසින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමාජිකයන්ගේ නිවෙස් වලට කඩා පැනීම්, නිවැසියන් බිය වැද්දීම්, සිවිල් ඇඳුමින් සැරසී සෝදිසි කිරීම්, තර්ජනාත්මක දුරකථන ඇමතුම් ලබාදීම් ආදී වශයෙන් කරන මර්දනීය බලපෑම් සම්බන්ධයෙන් අද(13) පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් මානව හිමිකම්…
බලමාරුවකින් එහා ගිය ජයග්‍රහණ වෙනුවෙන්, දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා කිරීමට අපි සූදානම් – පෙරටුගාමී සමාජවාදී පක්ෂය වත්මන් ආණ්ඩුව විසින් ජනතාව මත ඇතිකර තිබෙන පීඩාව තවත් බලලෝභී දේශපාලන ක්‍රීඩාවකට පාවිච්චි කිරීමට ඉඩ නොදී සැබෑ ජනතා ජයග්‍රහණ…