FRONTLINE SOCIALIST PARTY – SRI LANKA  පෙරටුගාමී සමාජවාදී පක්ෂය – ශ්‍රී ලංකාව  முன்னிலை சொஷலிஸக் கட்சி – இலங்கை

International Workers Day 2021.

International Workers Day 2021.

https://youtu.be/5doIX6snxW0 අධිරාජ්‍යවාදී උගුලෙන්නව ලිබරල් කොල්ලයෙන්ජනතාව ගලවන්න වැඩ කරන්න ජනතා බලයක්!පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ජාත්‍යන්තර කම්කරු දිනය රැලිය පක්ෂ මූලස්ථාන භූමියේ දී…. Frontline Socialist Party celebrated International Workers Day (Mayday 2021)at the party headquarters grounds in Colombo.…

“Government’s playing media circus boasting COVID – 19 is under control, people pay the consequences.”

“Government’s playing media circus boasting COVID – 19 is under control, people pay the consequences.”

කොරෝනා ඉවරයි කියලා ආණ්ඩුව කළ මාධ්‍ය සංදර්ශනවල වන්දිය ගෙවන්නෙ ජනතාව! මේ වනවිට ලංකාවේ කොරෝනා වසංගතය වේගයෙන් පැතිර යන බවට ආණ්ඩුව කරන ප්‍රකාශවල සත්‍ය තත්වය සහ වසංගතය ව්‍යාප්ත වෙමින් පවතින අතර කිසිවක් නොකිරීම සම්බන්ධයෙන් පෙරටුගාමී සමාජවාදී…

Will small scale capital loans become a death trap?

Will small scale capital loans become a death trap?

A few moments of campaigning to collecting 1,000,000 (One Million) signatures. Ampara, the City of Uhana අත්සන් දස ලක්ෂයේ පෙත්සමට අත්සන් ලබා ගැනීමේ අවස්ථා කිහිපයක් අම්පාර, උහන නගරයේදී ගෙවන්න බෑ! ගෙවන්නෙ නෑ ! ස්ත්‍රීන් බිලිගන්නා…

An attempt to ban May Day Rallies On International Workers Day

An attempt to ban May Day Rallies On International Workers Day

The Rajapakshe Government seems to take a sinister attempt as it is notoriously infamous for banning May Day rallies on International Workers Day using surging COVID -19 infection numbers as a scapegoat. Celebrating May Day…

The FSP protest against the Port City Bill that violates peoples rights

The FSP protest against the Port City Bill that violates peoples rights

ජනතා අයිතීන් බිලිදෙන වරාය නගර පනතට එරෙහිව පෙ.ස.ප. විරෝධතාවයක “ගෝලීය ප්‍රාග්ධනයට, අධිරාජ්‍යවාදී බලපොරයට ජනතාව බිලිදෙන වරාය නගර කොමිෂන් පනත පරදවමු!” යන මැයෙන් අලුත්කඩේ අධිකරණය ඉදිරිපිටදී පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් අප්‍රේල් 19 උදෑසන විරෝධතාවයක් පවත්වන ලදී.…

The 50th Commemoration of 1971 April Heroes

The 50th Commemoration of 1971 April Heroes

1971 අප්‍රේල් අරගලයට වසර 50ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් ‘අභියෝග කළ පරපුරක්’ යන තේමාවෙන් අප්‍රේල් 5 තිස්සමහාරාම නගරයේදී අප්‍රේල් විරු සමරුව පවත්වනු ලැබිණි. තිස්සමහරාම නගරය වෙත අප්‍රේල් විරුවන්ට ආචාරය පළ කිරීමේ පෙළපාළියකින්…

RESCUE Rumassala, the heart of Galle District

RESCUE Rumassala, the heart of Galle District

We extend our sincere gratitude to the Youth For CHEnge organisation members, who joined hand with the environment-friendly people and environmental organisations and place their signatures against constructing a 40-foot highway entry point destroying Rumassala…

Farmers Chakka Jam: Farmers block Eastern Peripheral Expressway during their protest.

Farmers Chakka Jam: Farmers block Eastern Peripheral Expressway during their protest.

New Delhi: The three-hour nationwide “chakka jam” — blockade of national and state highways — by farmers was held amid a high alert in Delhi on Saturday. Highways across north India, including the Eastern Peripheral…