FRONTLINE SOCIALIST PARTY – SRI LANKA  පෙරටුගාමී සමාජවාදී පක්ෂය – ශ්‍රී ලංකාව  முன்னிலை சொஷலிஸக் கட்சி – இலங்கை

The FSP protest against the Port City Bill that violates peoples rights

ජනතා අයිතීන් බිලිදෙන වරාය නගර පනතට එරෙහිව පෙ.ස.ප. විරෝධතාවයක

“ගෝලීය ප්‍රාග්ධනයට, අධිරාජ්‍යවාදී බලපොරයට ජනතාව බිලිදෙන වරාය නගර කොමිෂන් පනත පරදවමු!” යන මැයෙන් අලුත්කඩේ අධිකරණය ඉදිරිපිටදී පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් අප්‍රේල් 19 උදෑසන විරෝධතාවයක් පවත්වන ලදී. වරාය නගර කොමිෂන් සභා පනතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් 15ක් ඉදිරිපත් වී ඇති අතර මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණේ ඊට සමගාමීවයි.

The FSP protest against the Port City Bill that violates peoples rights

The Frontline Socialist Party organised and held a protest rally on the 19th of April in front of the Hulftsdrop Courts Complex, Colombo called “Defeat the Port City Commission Bill that sacrifice people to global market capital and imperialist power struggle.”
There are 15 Fundamental Rights Petitions at the Supreme Court filed against the bill mentioned above, and the rally was organised in parallel.

Vidhura

Read Previous

The 50th Commemoration of 1971 April Heroes

Read Next

An attempt to ban May Day Rallies On International Workers Day

Leave a Reply

Your email address will not be published.

Most Popular