For peoples victories beyond mere political power change – FLSP
වත්මන් ආණ්ඩුව විසින් ජනතාව මත ඇතිකර තිබෙන පීඩාව තවත් බලලෝභී දේශපාලන ක්‍රීඩාවකට පාවිච්චි කිරීමට ඉඩ නොදී සැබෑ ජනතා ජයග්‍රහණ අත්පත් කරගැනීම වෙනුවෙන් දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා මාලාවක් ආරම්භ කරන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි. අද(21) නුගේගොඩ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කළේ පෙ.ස.ප. ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් විසිනි.
We are ready to negotiate with other political parties to stop the current government’s oppression forced upon people. We are willing to do so not just for a mere change of power, topple one to give political power to another, but genuine victories for people – Comrade Kumar Gunaratnam, the General Secretary of the FLSP, observed a special media meeting today (21st) at Nugegoda.