FRONTLINE SOCIALIST PARTY – SRI LANKA  පෙරටුගාමී සමාජවාදී පක්ෂය – ශ්‍රී ලංකාව  முன்னிலை சொஷலிஸக் கட்சி – இலங்கை

For peoples victories beyond mere political power change – FLSP

බලමාරුවකින් එහා ගිය ජයග්‍රහණ වෙනුවෙන්, දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා කිරීමට අපි සූදානම් – පෙරටුගාමී සමාජවාදී පක්ෂය

වත්මන් ආණ්ඩුව විසින් ජනතාව මත ඇතිකර තිබෙන පීඩාව තවත් බලලෝභී දේශපාලන ක්‍රීඩාවකට පාවිච්චි කිරීමට ඉඩ නොදී සැබෑ ජනතා ජයග්‍රහණ අත්පත් කරගැනීම වෙනුවෙන් දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා මාලාවක් ආරම්භ කරන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි. අද(21) නුගේගොඩ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කළේ පෙ.ස.ප. ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් විසිනි.

We are ready to negotiate with other political parties to stop the current government’s oppression forced upon people. We are willing to do so not just for a mere change of power, topple one to give political power to another, but genuine victories for people – Comrade Kumar Gunaratnam, the General Secretary of the FLSP, observed a special media meeting today (21st) at Nugegoda.

Vidhura

Read Previous

Sir failed, Sirs in waiting also will fail, Comrade Duminda Nagamuwa

Read Next

The government is playing havoc involving military

Leave a Reply

Your email address will not be published.

Most Popular