FRONTLINE SOCIALIST PARTY – SRI LANKA  පෙරටුගාමී සමාජවාදී පක්ෂය – ශ්‍රී ලංකාව  முன்னிலை சொஷலிஸக் கட்சி – இலங்கை

ජන බලයක් නැති නායකයෙක් මොනවා කිව්වත් ඒක ජනතාවට විහිලුවක්-දුමින්ද නාගමුව

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව සහෝදරයා ඊයේ (10) යෙදී තිබුන ලෝක මානව හිමිකම් සුරැකීමේ දින රැලිය අමතමින්, ලංකාව ඉතිහාසය පුරාවටම මානව හිමිකම් සුරැකීම වෙනුවෙන් සටන් කල ක්‍රියාකාරිකයින්, මානව හිතවාදීන් මර්දනය කිරීමට, අතුරුදහන් කිරීමට සහ අමානුෂික අන්දමින් ඝාතනය කිරීමට ලෝක කුසලානය දිනා ඇති රටක් බවත් ප්‍රකාශ කලේය. එමනිසා මේ රටේ පොදු ජනතාවත්, මුළු මහා වැඩ කරන ජනතාවත් පවතින සහ පැවතුන රජයන්ගේ මානව විරෝධී, ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනය හඳුනාගෙන අප අයිතීන් දිනා ගැනීමට පෙළගැසිය යුතු බව ප්‍රකාශ කළේය.

Vidhura

Read Previous

රනිල්ට අනතුරු ඇගවීමක්!

Read Next

අධිආරක්ෂක කලාපයේ ලලිත් සහ කූගන් අතුරුදහන් කර වසර 11 යි – පුබුදු ජාගොඩ

Leave a Reply

Your email address will not be published.

Most Popular