FRONTLINE SOCIALIST PARTY – SRI LANKA  පෙරටුගාමී සමාජවාදී පක්ෂය – ශ්‍රී ලංකාව  முன்னிலை சொஷலிஸக் கட்சி – இலங்கை

 දුමින්දගේ ප්‍රකාශයක් විකෘති කරලා ! – මිලියන 500ක් ඉල්ලා ”දිනමිණ’ට එන්තරවාසියක්

සති දෙකක් ඇතුළත මිලියන 500ක් ගෙවන ලෙස දැනුම් දෙමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය

විසින් ‘දිනමිණ’ කර්තෘවරයාට සහ එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමට එන්තරවාසියක් යොමුකර ඇත.

එසේ එන්තරවාසියක් යොමුකර ඇත්තේ, ‘දිනමිණ’ පුවත්පත විසින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව විසින් කළ ප්‍රකාශයක් විකෘතිකර අසත්‍ය පුවතක් පළ කිරීම සහ එම වරද නිවැරදි නොකිරීම සම්බන්ධයෙන් සිදුව ඇති හානියට වන්දි වශයෙනි. එම එන්තරවාසි දෙක මෙතනින් කියවන්න

Vidhura

Read Previous

“කෙහෙළිය ඇතුළු පිරිසට සමූහ ඝාතන චෝදනා එල්ල කළ යුතුයි” – පුබුදු ජයගොඩ

Read Next

“ජල සම්පාදනේ වංචාවලට අර්ජුණ රණතුංගගේ දුවයි කෙහෙළියගේ දුවයි දෙන්නම සම්බන්ධයි” – දුමින්ද නාගමුව

Leave a Reply

Your email address will not be published.

Most Popular