“දනින් වැටී ජීවත්වනවාට වඩා දෙපයින් නැගී සිට මිය යාම ඉල් මහ විරුවන් තෝරා ගත්තා” – කෝෂිලා හංසමාලි
34 වන ඉල්මහ විරු සමරුව, කළුතර නගර ශාලාවේදී, පෙරටුගාමී සමාජවාදි පක්ෂය
34 වන ඉල්මහ විරු සමරුව, කළුතර නගර ශාලාවේදී, පෙරටුගාමී සමාජවාදි පක්ෂය
34 වන ඉල්මහ විරු සමරුව, පෙරටුගාමී සමාජවාදී පක්ෂය
34 වන ඉල් මහ විරු සමරුව, කළුතර නගර ශාලාවේදී, පෙරටුගාමී සමාජවාදී පක්ෂය
– පෙ.ස.ප. ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව සහෝදරයා ජාත්‍යන්තර මාධ්‍ය සංවිධානයක් විසින් ලංකාව් කුප්‍රකට ව්‍යපාරිකයකු ගැන හෙළිදරව් කිරීමක් සිදුකර තිබනවා. ඒ ව්‍යාපාරිකයා, ටිරාන් ප්‍රසන්න ක්‍රිස්ටෝපර් අලස්, නැත්නම් වර්තමාන ආණ්ඩුවේ ටිරාන් ඇමතිවරයා. මේ හෙළිදරව් කිරීම වැදගත් වෙන්නෙ,…
මේ අරගලයෙ බහුපාන්තික ස්වභාවය විසින් ඇති කළ සංකීර්ණ තත්වය අපි වටහා ගත යුතුයි. මහා පරිමාණ ව්‍යාපාරික ධන කුවේරයන්ටත් ගෝඨාභය රාජපක්ෂ පළවාහැරීමේ අරමුණක් තිබුණා. ඩොලර් සංචිත සම්බන්ධ ප්‍රශ්න, ආනයන සීමා නිසා ඔවුන්ගේ ලාභ ගොඩගැසීමේ අරමුණුවලට බාධා…