FRONTLINE SOCIALIST PARTY – SRI LANKA  පෙරටුගාමී සමාජවාදී පක්ෂය – ශ්‍රී ලංකාව  முன்னிலை சொஷலிஸக் கட்சி – இலங்கை

1.2 Million expatriate workers in danger in the Middle East, who takes the responsibility?

ලක්ෂ දොළහක් ලාංකිකයෝ කාන්තරේ මැරෙන්න යනවා.කවුද මේවට වග කියන්නේ?

ලක්ෂ දොළහක් ලාංකිකයෝ කාන්තරේ මැරෙන්න යනවා.කවුද මේවට වග කියන්නේ? – පුබුදු ජයගොඩ ජෝර්දාන් කැමල්වේගා ආයතනයේ ලාංකික කම්කරුවන්ට එල්ල කළ අමානුෂික ම්ලේච්ඡ ප්‍රඑහාරයට විරෝධය දක්වමින් නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය අද 2020 07 29 පැවත්වූ මාධ්‍ය හමුව. මෙම මාධ්‍ය හමුව සඳහා නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ ජාතික සංවිධායිකා හේමමාලි අබේරත්න ජාතික කමිටු සාමාජික කුමුදු පී මුණසිංහ සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ යන සහෝදර සහෝදරියන් සහභාගී විය.

Posted by Free Women on Wednesday, 29 July 2020

Vidhura

Read Previous

Media brief on the plight of the expatriate workers in the middle east at the time COVID – 19

Read Next

Pressure of cost of living to people, relief for capital owners

Leave a Reply

Your email address will not be published.

Most Popular