“ධීවරයන්ට මුහුද අහිමි කරන පනතක්. ධීවරයෙක්ට අවුරුදු දෙකක් රස්සාව තහනම් කරන්න පුළුවන් – පුබුදු ජයගොඩ
ලාංකික ධීවරයා අපාරාධකරයෙකු කිරීමට හැකි නව පනතක් පිළිබඳව දැනුවත් කිරීම. - පෙරටුගාමී සමාජවාදී පක්ෂය
ලාංකික ධීවරයා අපාරාධකරයෙකු කිරීමට හැකි නව පනතක් පිළිබඳව දැනුවත් කිරීම. - පෙරටුගාමී සමාජවාදී පක්ෂය
ලෙබනනයට ඇමරිකානු සමාගමක් කළා සේ ඉන්දියානු සමාගම්වලට ලංකාවේ විදුලි සැපයීම මුළුමනින්ම අත්හිටුවීමේ හැකියාව කැබිනට් මණ්ඩලය සම්මත කළ නව තීරණය මගින් සිදු වන බව පුබුදු ජයගොඩ සහෝදරයා පැවසීය. 2023.11.21 මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව පැවසීය.
FLSP | Media Conferences | Pubudu Jayagoda
ආණ්ඩුව 2024 වර්ෂය සඳහා ඉදිරිපත් කරන ලද අය වැය පිළිබඳව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ස්ථාවරය පැහැදිලි කරමින් අද (2023.11.14) පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේදී මාධ්‍ය හමුවක් පැවැත්විණි. මධ්‍යම කාරක සභික සුජිත් කුරුවිට සහෝදරයා එහිදී අදහස් දැක්වූ අතර youth…
34 වන ඉල්මහ විරු සමරුව, කළුතර නගර ශාලාවේදී, පෙරටුගාමී සමාජවාදි පක්ෂය
34 වන ඉල්මහ විරු සමරුව, පෙරටුගාමී සමාජවාදී පක්ෂය
34 වන ඉල් මහ විරු සමරුව, කළුතර නගර ශාලාවේදී, පෙරටුගාමී සමාජවාදී පක්ෂය
ජනතාවගේ බලය සවිමත් කළ වහාම අපි මේ විනාශකාරී පාලනය පරාජය කරනවා!– පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් සහෝදරයා අද අනුප්‍රාප්තික ජනාධිපති අයවැය ඉදිරිපත් කරමින් අද කිව්ව බොහෝ දේවල්වල ඉදිරි අරමුණු කීපයක් පනෙන්න තිබෙනවා. අප…
– පෙ.ස.ප. ප්රචාරක ලේකම් දුමින්ද නාගමුව සහෝදරයා ජාත්‍යන්තර මාධ්‍ය සංවිධානයක් විසින් ලංකාව් කුප්‍රකට ව්‍යපාරිකයකු ගැන හෙළිදරව් කිරීමක් සිදුකර තිබනවා. ඒ ව්‍යාපාරිකයා, ටිරාන් ප්‍රසන්න ක්‍රිස්ටෝපර් අලස්, නැත්නම් වර්තමාන ආණ්ඩුවේ ටිරාන් ඇමතිවරයා. මේ හෙළිදරව් කිරීම වැදගත් වෙන්නෙ,…